සමුගන්නම් කියන්නත් බැහැ, මේ ගමන මා යා යුතුමයි

by | Jul 30, 2018 | Life | 0 comments

සමුගන්නම් කියන්නත් බැහැ, මේ ගමන මා යා යුතුමයි

සමුගන්නම් කියන්නත් බැහැ, මේ ගමන මා යා යුතුමයි… ඒ ගමනෙදි මාත් එක්ක කවුරු හිටියත් නැතත් මා ඒ ගමන යා යුතුමයි…. මන්ද මාගේ ජීවිතය එයයි… හැමදාමත්, වෙනසක් නොවී… ජිවිතයේ කුමන වෙනස්කම් සිදු වුවද, කුමන දුක් කම්කටොලු, ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුවත් මගේ සිහින, සිතුම් පැවතුම්, ගති පැවතුම්, බලාපොරොත්තු, අරමුණු වල කිසිදු වෙනසක් සිදු නොවේ…

ඔබේ සහය සැමදා මට අවැසිය… අවසන් හුස්ම හෙලන මොහොතේ අපි එකතුව උදව් කල ලක්ෂ සංඛ්‍යාත අසරණ මිනිස්සුන්ගේ සිනහව මගේ සිහියට ඒවී… ඒ සතුට වෙන කිසිම දේකින් ලබාගන්නට බැහැ…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments