අද මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන දවසක්, ගොඩක් හිතලා හිතලා ජීවිතේ වෙනසක් කරගන්න හිතුවා… අද ඒකට ආරම්භයක් ගන්නවා… ඒ ගමනෙදි මාත් එක්ක ඉන්න අය ජීවිත කාලය පුරාම ඉඳිවී. හැමදාම වගේ ජීවිතෙන් ඈත්වෙලා යන අය ගැන නැවත වතාවක් හිතන්න කාලය නාස්ති කරන්නේ නැහැ. මගේ ගමන මම කොහොමත් යනවා… එදත් අදත් හෙටත් කිසි වෙනසක් නොවී ඒ ගමන මම යනවා.







