වෙනස හොඳයිද මන්දා

by | May 22, 2018 | Life | 0 comments

වෙනස හොඳයිද මන්දා

අද ඉඳන් මං ගොඩක් වෙනස්. ඉස්සර මං නාහෙට අහන්නේ නැහැ. හෙට ඉඳන් කොහොමත් නෑ. මට හිතෙන විදිහට මගේ වැඩ ටික කරගෙන මගේ පාඩුවේ මං ජීවත් වෙනවා…
100% focus කරන්නේ සමාජසත්කාර වලට විතරමයි. ඒකට බාධාවක් වන ඕන දෙයක් අයින් කරලා, අමතක කරලා දානවා..

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments