ජීවිතයේ කලාතුරකින් උදාවන මේ අවස්ථාවේ
මට සිහිවන එකම පුද්ගලයා මගේ
අප්පච්චී.
ඔයාගේ සෙනෙහස, ආදරය, උණුහුම නැති
අඩුව මට ගොඩක් දැනෙනවා…
මං ඔයාට ගොඩාක් ආදරෙයි මගේ
රත්තරං අප්පච්චී….

ජීවිතයේ කලාතුරකින් උදාවන මේ අවස්ථාවේ
මට සිහිවන එකම පුද්ගලයා මගේ
අප්පච්චී.
ඔයාගේ සෙනෙහස, ආදරය, උණුහුම නැති
අඩුව මට ගොඩක් දැනෙනවා…
මං ඔයාට ගොඩාක් ආදරෙයි මගේ
රත්තරං අප්පච්චී….