ඔන්න ඉතිං ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙන ගමන්

by | Jul 7, 2018 | Getting Ready | 0 comments

ඔන්න ඉතිං ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙන ගමන්

අද දවසම මමයි, අප්පුච්චයි, චතූ මල්ලියි ප්‍රොජෙක්ට් වලට යන්න බඩු පැක් කලා. ළමයි 545කට තෑගි ලැහැස්ති කරගත්තා. අද අපි යනවා මොණරාගල. අප්පුච්චා ඔක්කොම බඩු ටික ලැහැස්ති කරලා මං නාලා එනකොට. මට තියෙන්නේ ඉතිං ඇඳ ගන්න විතරයි.

අප්පුච්චාගේ බඩ නිසා නැමෙන්න බැහැ. ඉතිං මේස් දෙක දාන්න වුනේ මට… එයා මාව ලැහැස්ති කරනවා, මං එයාව ලැහැස්ති කරනවා. හුරතලේනේ ඉතිං…

සැ.යු : මෙය මාගේ පෞද්ගලික ෆේස්බුක් ප්‍රොෆයිල් එක බව කරුණාවෙන් සළකන්න

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments