අද දවල්ට අප්පුච්චා බයි කැව්වා

by | Jul 7, 2018 | Gossip, Life | 0 comments

අද දවල්ට අප්පුච්චා බයි කැව්වා

අර පොඩි එවුන්ට වගේ රවට්ට රවට්ට හාල් කයියෝ (හාල්මැස්සන්ට ආදරේට කියන නම) කවනවා. අනික් ව්‍යාංජන දෙක මං කන්න කැමති ඒවා නෙමේ. මම ඉතිං ෆෝන් එක ඔබනකොට දන්නේ නැහැනේ කන්නේ මොනවද කියලා. කෑවා ඉතිං….
සහස්නා දෝණිත් ඇවිත් බයියන් ඉල්ලනවා. එයාට බත් කවන්නේ “කබියා” කියලා අත්භූත සතෙක් ගැන කියලා. මට කවන්නේ “හප්පා” එවනවා කියලා. අම්මපා තාම ඕකා දැකලා නෑනේ

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments