අවුරුදු 100ක් වයසැති ආච්චි අම්මා

by | Jan 5, 2017 | Profile Picture | 0 comments

අවුරුදු 100ක් වයසැති ආච්චි අම්මා

මීට මාස 2කට පමණ පෙර මම මේ අම්මා බලන්න ගිහින් පෝස්ට් එකක් දැම්මා මතකයිනේ. ඉන්පසු නුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා මේ අම්මට මෙට්ටයක්, බෙඩ්ෂීට් එකක් සහ කොට්ටයක් ගිහින් දෙන්න කියලා. අද මම ගියා මේ අම්මව බලන්න.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments