අම්මා කියනවා දැන්නම් තාත්තා වගේමලු

by | Sep 21, 2018 | Room | 0 comments

අම්මා කියනවා දැන්නම් තාත්තා වගේමලු

අපේ තාත්තා ඉන්නකොට රැවුල වවාගෙනනෙ හිටියේ. මේ ටිකේ අසනීපෙන් ගෙදර නිසා රැවුල කපන්න ගියේ නෑ. දැන්නම් ඇඳට වෙලා ඉඳලා එපා වෙලා. එපාම වෙනකොට ඕන දෙයක් වෙද්දෙන් කියලා සුපුරුදු කිට් එකට බැහැලා වාහනේට නගිනවා. ආයෙත් අමාරු වෙනවා, ඊට පස්සේ ඉතිං ආයෙත් ගෙදර ඇවිත් දවස් 2-3ක් නිදාගන්නවා. වනේ වන හතුරෙක්ටවත් මෙහෙමනම් වෙන්න එපා.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments