Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
Sheela අක්කයි මායි
දැන් දෙවෙනි අක්කත් ප්‍රොජෙක්ට් වලට ගොඩක් උදව් කරනවා එයාගේ නිදහස් වෙලාවට... මගේ ප්‍රොජෙක්ට් වලදී මූලික සුදුසුකම තමා ඉතිං වර්ණ ගැලපීම් සහ ඡායාරූප වලට පෙනී සිටීම. ඔන්න ඉතිං අක්කටත් පොඩි පුහුණුවක් දුන්නා. [gallery...
සෙනෙහසේ චාරිකාව අතරතුර
පාරක් පාරක් ගානේ, ගෙයක් ගෙයක් ගානේ, අසරණ ආච්චිලා, සීයලා සොයා යන සෙනෙහසේ චාරිකාව
Use Face Mask
කොරෝනා වෙනුවෙන් පෙර සූදානම... " 100% දේශීය නිෂ්පාදනයක් වන ඔක්සිපියුරා තුල අඩංගු සක්‍රීය කාබන් සහ අංශු පෙරහන මගින් කොරෝනා විතරක් නෙමෙයි ඔබව සියලු විෂ දුම් වලින් ආරක්ෂා කර නිදහස් හුස්මක් ඔබට ලබා දෙයි......." කියලා ඇඩ් එකක් දැක්ක නිසා ඉතිං ඒකක් ගත්තා.... හම්බන්තොට...
ගෙදර යන්න සූදානම් වෙන ගමන්
අද වීරකැටිය අවසාන දිනය නිසා ටිකක් නිදහසේ ලැහැස්ති වෙන ෆොටෝ ටිකක් ගත්තා මල්ලිට කියලා. අද පාසල් දෙකක වැඩසටහන් තියේ උදේ වරුවේ. සවස කොළඹ බිස්නස් මීටින් දෙකක් සහ සමාජසත්කාර Hair Donation for Cancer Patients වැඩසටහනට අදාලව මීටින් එකකුත් තියේ. සාර්ථක වුනොත් අපිටත් හැමෝම...
සමාජසත්කාර කණ්ඩායම පුණ්‍යභූමි වැඩසටහන අතරතුර.
සමාජසත්කාර කණ්ඩායම පුණ්‍යභූමි වැඩසටහන අතරතුර.
පුණ්‍යභූමි වෙබ්අඩවි නිර්මාණය
අද දවසේ විහාරස්ථාන සියල්ල පුණ්‍යභූමි වෙබ් අඩවියට ඇතුලත් කර අවසන්
පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන
Launch of the Kapugampotha Viharaya Website - පුණ්‍යභූමි - පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන
ආච්චි අම්මා කෙනෙක්ට බුදු පිළිමයක් පරිත්‍යාග කිරීම
අම්මට මම බුදු පිළිමයක් දෙන්නද කියලා මම ඇහුවා. අනේ මයෙ රත්තරනේ දෙන්නකෝ, මයෙ දෙයියට පිං සිද්ධවෙනවා පුතේ.... කීවා. නොසෑහෙන්න පිං දුන්නා....
පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක්
ප්‍රථම වෙබ් අඩවිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කසාගල රජමහා විහාරස්ථානයේ දී අන්තර්ජාලයට මුදාහැරීම සිදුකරන ලදි....















