සාර්ථක ජීවිතයකට වඩා තෘප්තිමත් ජීවිතයක් යහපත්ය.

සාර්ථක ජීවිතයකට වඩා තෘප්තිමත් ජීවිතයක් යහපත් ය. අපගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ අන් අය විසින් වන නමුත් අපගේ තෘප්තිය මනිනු ලබන්නේ අපගේ ආත්මය, මනස සහ...

ඔබ පෙනුමෙන් කොයි වගේ පුද්ගලයෙක් වුවත්…

ඔබ පෙනුමෙන් කොයි වගේ පුද්ගලයෙක් වුවත් කරුණාව ඔබ ලස්සන කෙනෙකු බවට පත්කරයි....   Location : Galapitamada   [gallery...

ඔබ යමෙකුට සැබවින්ම ආදරය කරන්නේ නම්…

ඔබ යමෙකුට සැබවින්ම ආදරය කරන්නේ නම්, ඉවත්වීමට හේතු මිලියනයක් තිබුණත්, ඔබ තවමත් රැඳී සිටීමට එක් හේතුවක් සොයනු ඇත.   Location : Dehiowita   [gallery...

ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්…

ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්, එය මිනිසුන්ට හෝ භෞතික වස්තූන්වලට නොව ඉලක්කයකට බැඳ තබන්න. ඔබගේ ජිවිතය සතුටෙන් පිරි ඉතිරේවි.... Location...

කවුරු හරි ඔබට කියනවනම් ඔබට බැහැ කියලා, ඒ ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ සීමාවන්….

කවුරු හරි ඔබට කියනවනම් ඔබට බැහැ කියලා, ඒ ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ සීමාවන්.... ඔබගේ නෙවෙයි...   Location : සුරියකන්ද   [gallery...

සෑම කෙනෙකුටම ඔබ හා සමාන හදවතක් නැත…

ඔබ අනෙක් අය වෙනුවෙන් කරන ආකාරයටම මිනිසුන් ඔබ වෙනුවෙන් කරනු ඇතැයි ඔබ සිතන්නේ නම් ඔබගේ බලාපොරොත්තු සැබවින්ම සුන් වනු ඇත. සෑම කෙනෙකුටම ඔබ හා සමාන...

සෑම උදෑසනකම ඔබට තේරීම් දෙකක් තිබේ…

සෑම උදෑසනකම ඔබට තේරීම් දෙකක් තිබේ: 1. ඔබේ සිහින සමඟ නැවතත් නිදාගන්න... 2. නැතහොත් අවදි වී ඒ සිහින සැබෑ කරගන්න ඒ පසුපස ලුහුබඳින්න...   Location :...

ඔබට අවුරුදු 8-10ක් වනතෙක් ඔබ නත්තල් සීයා ගැන විශ්වාසය තියන්නට ඇති….

ඔබට අවුරුදු 8-10ක් වනතෙක් ඔබ නත්තල් සීයා ගැන විශ්වාසය තියන්නට ඇති.... එසේනම් ඔබට ඔබ ගැන විනාඩි 5ක් විශ්වාසය තියාගන්න බැරි කමක් නැහැ....   Location :...

අපගේ නොසතුටට ලොකුම හේතුව අධිතක්සේරු කිරීමයි…

අපගේ නොසතුටට ලොකුම හේතුව අධිතක්සේරු කිරීමයි... ඔබ සතුටට පත්වෙන දේවල් කරන්න... ඔබේ හිත නොසතුටට පත් කරන දේවලින් දුරස් වෙන්න... සුභවාදී වන්න....  ...

ඔබට සෑම දෙයක්ම අහිමි වන බවක් ඔබට හැඟේ නම්…

ඔබට සෑම දෙයක්ම අහිමි වන බවක් ඔබට හැඟේ නම්, සෑම වසරකම ගස් වල කොළ වැටෙන බව මතක තබා ගන්න... නමුත් ඒවා තවමත් නොසැලී දළුලන තෙක් බලා සිටී... යම් දිනක ඒවා...

අද දිනය සහ ඊයේ දිනය 

වරදිනකොට සතුටු වුණ මිනිස්සු හරියනකොට අපෙන් අහනවා දැන් අපිව අමතක වෙලා නේද කියලා…

වරදිනකොට සතුටු වුණ මිනිස්සු හරියනකොට අපෙන් අහනවා දැන් අපිව අමතක වෙලා නේද කියලා...   Location : Talalla Beach   [gallery...

වැඩිදුර විස්තර

ඔබ අවට සිටින පුද්ගලයින් ඔබට වෙනස් කළ නොහැක

ඔබ අවට සිටින පුද්ගලයින් ඔබට වෙනස් කළ නොහැක, නමුත් ඔබට අවට සිටින පුද්ගලයින් වෙනස් කළ හැකිය. තේරුම් ගන්න කිහිපවරක් කියවන්න...   Location : Talalla Beach   [gallery...

වැඩිදුර විස්තර

ඔබ පරිණත වූ දිනක වැටහේවි තේරුම් කර දෙනවාට වඩා නිශ්ශබ්ද වී සිටීම වැදගත් බව….

ඔබ පරිණත වූ දිනක වැටහේවි තේරුම් කර දෙනවාට වඩා නිශ්ශබ්ද වී සිටීම වැදගත් බව....   Location : Galapitamada   [gallery...

වැඩිදුර විස්තර

කොච්චර ප්‍රශ්න තිබුනත් හිනාවෙලා ජිවත් වෙන්න…

කොච්චර ප්‍රශ්න තිබුනත් හිනාවෙලා ජිවත් වෙන්න... නැත්නම් ජිවිතේ විඳින්න කාලයක් නැතිවේවි... මොකද ප්‍රශ්න කියන දේවල් එකක් ඉවර වෙනකොට තව එකක් එනවා...   Location : Nelumdeniya - Galapitamada Road   [gallery...

වැඩිදුර විස්තර

සියල්ලම ඔබට අවශ්‍යම කාලයට ලැබිය නොහැක.

සියල්ලම ඔබට අවශ්‍යම කාලයට ලැබිය නොහැක. ඇතැම් දෑ ලැබෙන්නේ ඒවා ලැබීමට සුදුසු කාලය උදාවූ විටය... එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න...   Location : Nelumdeniya - Galapitamada Road   [gallery...

වැඩිදුර විස්තර

කොච්චර හොඳ කලත් එක තැනක වැරදුනොත් මිනිස්සු අල්ල ගන්නේ ඒ වැරදුන තැන…

කොච්චර හොඳ කලත් එක තැනක වැරදුනොත් මිනිස්සු අල්ල ගන්නේ ඒ වැරදුන තැන... දැනගෙන ජිවත් වෙන්න... ගොඩක් අය ඔබට ලංවෙලා ඉන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න තෙක් පමණයි...   Location : Laggala - Riverston Road   [gallery...

වැඩිදුර විස්තර

ඕනෑම අයෙකුට තමන්ගේම කතාවක් තියෙනවා. අන්න ඒ කතාව නොදැන කාටවත් කතා හදන්න එපා.

ඕනෑම අයෙකුට තමන්ගේම කතාවක් තියෙනවා. අන්න ඒ කතාව නොදැන කාටවත් කතා හදන්න එපා. ඔබ ඔබේ ජීවිතය ගෙවන්න. අනුන්ගේ ජිවිත ඔබ ප්‍රශ්නයක් කර නොගන්න... තවත් අයෙකුගේ ජීවිතය ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබට ඔවුන්ගේ ජිවිතයේ ලඟා කරගත් සිහින, ඉලක්ක වලට යාමට නොහැකි වීම නිසා සිතේ ඇතිවන...

වැඩිදුර විස්තර

සාර්ථකත්වය යනු ඔබට කිරීමට අවශ්‍ය දේ…

සාර්ථකත්වය යනු ඔබට කිරීමට අවශ්‍ය දේ, ඔබට අවශ්‍ය විට, ඔබට අවශ්‍ය තැන, ඔබට අවශ්‍ය අය සමඟ, ඔබට අවශ්‍ය දේ කිරීමයි. Location : Laggala - Riverston Road  [gallery...

වැඩිදුර විස්තර

දිනෙක ඔබට වැඩිපුරම නින්දා අපහාස කරනු ලබන්නේ ඔබ සමඟ වැඩිපුරම හිතවත්ව, ළඟින්ම, ආදරෙන් සිටි අයයි…

දිනෙක ඔබට වැඩිපුරම නින්දා අපහාස කරනු ලබන්නේ ඔබ සමඟ වැඩිපුරම හිතවත්ව, ළඟින්ම, ආදරෙන් සිටි අයයි...   Location : Laggala - Riverston Road   [gallery...

වැඩිදුර විස්තර