Quote of the Day
දවසේ සිතුවිල්ල
Feb
2020
17
අද කලින්ම වැඩ අවසන් කරලා නාගත්තා
ඊයේ හවස ඉඳන් ටිකක් මට අසනීපයි වගේ. ඉතිං දවල් වරුවෙම වැඩ නවත්වලා පොළොන්නරුව ජයන්තිපුර ඇලකින් නාගත්තා... පුදුම සනීපයක් තියෙන්නේ...
Feb
2020
15
වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගයක් සිදුකලා
අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් පරිත්‍යාග කිරීමක් ගලේවෙල ප්‍රදේශයේදී අද දිනයේදී සිදුකලා ...
Feb
2020
13
Feb
2020
13
Feb
2020
12
අදත් ප්‍රොජෙක්ට් වලට යන්න සූදානම් වෙන ගමන්
අද අපි යන්නේ මැදිරිගිරිය ප්‍රදේශයේ විහාරස්ථාන නිරීක්ෂණය කරන්න