Quote of the Day
දවසේ සිතුවිල්ල
Feb
2020
12
රතු රෝස මලක් වගේ නේද
උදේ පිටත්වෙන්න ලැහැස්ති වෙනගමන් අඩු ගානේ පවුල් 200කටවත්, පන්සල් 50කටවත් උදව් කරලා තමයි ආපසු එන්නේ.
Feb
2020
10
Feb
2020
8
අද වෙනස් ඇඳුමකින් ප්‍රොජෙක්ට් යන්න හිතුවා
මගේ ප්‍රොජෙක්ට් වලදී මූලික සුදුසුකම තමා ඉතිං වර්ණ ගැලපීම් සහ ඡායාරූප වලට පෙනී සිටීම.
Feb
2020
8
බුද්ධ ප්‍රතිමා වහන්සේලා පරිත්‍යාග කිරීම
අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම පසුගිය දිනක අප සිදුකලා
Feb
2020
5
සෙනෙහසේ චාරිකාව අතරතුර
පාරක් පාරක් ගානේ, ගෙයක් ගෙයක් ගානේ, අසරණ ආච්චිලා, සීයලා සොයා යන සෙනෙහසේ චාරිකාව