පොඩ්ඩෝ අතින් තනියම කෑවට මේ මම නම් කයි එහෙම

by | Jan 29, 2017 | Gossip | 0 comments

පොඩ්ඩෝ අතින් තනියම කෑවට මේ මම නම් කයි එහෙම
පොඩ්ඩෝ අතින් තනියම කෑවට මේ මම නම් කයි එහෙම… අප්පුච්චා ඉන්නවනේ. පස්සෙන් පන්න පන්න “අන්න හප්පා එනවා” කියලා තමා බත් කවන්නේ. එක කටක් කවලා මං ෆේස්බුක් පෝස්ට් එකේ කොටසක් ලියලා ඉවරවෙනකම් හැන්ද දික් කරගෙන ඉන්නවා ඊලඟ බත්කට කන්න මම කට අරිනකම්…
ජීවිතේ මල් අපේ අප්පුච්චා ඉන්න කල්…
කවද හරි දවසක මාව බඳින කෙල්ල බබාලා එපා කියනවා ෂුවර්. මොකද පොඩි එක බලාගත්තට මහ එකා බලාගන්න අමාරුයිනේ…
ඔන්න ඕකයි පිංවතුනි මගේ තත්වේ…
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments