ඊයේ සවස අපි නැවතුන ගෙදර වතුර නැහැ

by | May 3, 2018 | Travel | 0 comments

ඊයේ සවස අපි නැවතුන ගෙදර වතුර නැහැ

ඊයේ සවස අපි නැවතුන ගෙදර වතුර නැහැ. ඉතිං අපි උදේට මූන හෝදන්න ඔක්කොම වැඩ ටිකත් ඉවර කරලා දවල් 12ට ආවා මදුරන්කුලිය කුවේනි වැවට. කාර් එකත් ටිකක් හෝදගත්තා වැවටම දාලා.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments