Project එකකට යන්න සූදානම් වුණ අවස්ථාවක්

by | Jul 29, 2018 | Getting Ready | 0 comments

Project එකකට යන්න සූදානම් වුණ අවස්ථාවක්

රැවුල නැතුව දැන් නිකන් මට මාව පේන්නේ හිකනලෙක් වගේ… චතූ මල්ලිට මාව පේන්නේ පොල් බූරුවෙක් වගේලු, මාව දැක්කා ගමන් නෝනා “අපෝ” කීවා, අයියා “ඊයා අයේ මං එන්නේ නෑ ඕක වැවෙනකම් ඉන්න දිහාකට” කීවා… අම්මා විතරක් “දැන් ලස්සනයි පුතේ” කීවා

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments