වාහනේ ටයර් එක පිපිරුණා.. මැදවච්චියෙන් ගොඩක් ඇතුලේ ගමක ඉන්නේ. Spare Wheel එක දාගත්තා. මට සිග්නල් පොඩ්ඩක් අඩුයි. පුලුවන්නම් Aqua 205/40/17 Tyre මැදවච්චිය, අනුරාධපුර කිට්ටුව ගන්න තැනක් තියේනම් කතා කරලා බලලා මට 0703366488 අංකයට දැනුම් දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක්.
ප.ලි : ඇතිවු ගැටලුව හේතු කොටගෙන ඉදිරි දින කිහිපයේ තන්තිරිමලේ, තිරප්පනේ, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, පදවිය, වව්නියාව, අනුරාධපුරය, කැකිරාව, නාරම්මල, මාවනැල්ල, නුවරඑළිය පන්සල් නිරික්ෂණය කිරීමේ සහ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ පුණ්‍යභූමි වැඩසටහන තාවකාලිකව දින නියමයකින් තොරව කල් දමන බව කරුණාවෙන් සළකන්න.








0 Comments