අද දවසේ විහාරස්ථාන සියල්ල පුණ්‍යභූමි වෙබ් අඩවියට ඇතුලත් කර අවසන්

by | Sep 8, 2019 | Working

අද දවසේ විහාරස්ථාන සියල්ල පුණ්‍යභූමි වෙබ් අඩවියට ඇතුලත් කර අවසන්

අද දවසේ විහාරස්ථාන සියල්ල පුණ්‍යභූමි වෙබ් අඩවියට ඇතුලත් කර අවසන්. සැප්තැම්බර් 15න් පසු ලියාපදිංචි වූ සියලුම වෙබ් අඩවි නිර්මාණය කිරීම ආරම්භ කරනවා…

දවසට පැය 11ක් පන්සල් නිරීක්ෂණය කරනවා. තව පැය 7ක් ඒ තොරතුරු සියල්ල අපගේ පද්ධතියට ඇතුලත් කරනවා….

ඔන්න ඔහොමයි දවස ගෙවන්නේ…
චැට් කරලා අහනකොට මොකද කරන්නේ කියලා, වැඩ කියන්නේ මේවට තමා…

අපි විහාරස්ථාන වලට නිර්මාණය කර දෙන සෑම වෙබ් අඩවියක්ම පහසුවෙන් මේ මම කරන ආකාරයට ජංගම දුරකතනයෙන්ම යාවත්කාලීන කරන්න පුලුවන්.

 

0 Comments