අද වීරකැටිය අවසාන දිනය නිසා ටිකක් නිදහසේ ලැහැස්ති වෙන ෆොටෝ ටිකක් ගත්තා මල්ලිට කියලා.
අද පාසල් දෙකක වැඩසටහන් තියේ උදේ වරුවේ. සවස කොළඹ බිස්නස් මීටින් දෙකක් සහ සමාජසත්කාර Hair Donation for Cancer Patients වැඩසටහනට අදාලව මීටින් එකකුත් තියේ. සාර්ථක වුනොත් අපිටත් හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න වැඩසටහනක් ආරම්භ කරන්න පුළුවන්. දවස් 12ට පස්සේ ගෙදර යනවා අද. ගිහින් දවස් 2-3ක් ගෙදර ඉඳන් වැඩ කරලා ඊට පස්සේ අනුරාධපුර යනවා…
බලන්න ඉතිං මං ලැහැස්ති වෙනකොට තියෙන හැදියාව..








0 Comments