ඔබට සෑම දෙයක්ම අහිමි වන බවක් ඔබට හැඟේ නම්,
සෑම වසරකම ගස් වල කොළ වැටෙන බව මතක තබා ගන්න…
නමුත් ඒවා තවමත් නොසැලී දළුලන තෙක් බලා සිටී…
යම් දිනක ඒවා යලිත් කොල වලින්, මල් වලින් පිරිණු ගසක් වේවි….
ඔබේ ජීවිතයටත් ඒ කාරණාව පොදු වේ….
Location : Deniyaya – Rathnapura Road