හොඳටම සනීප නැහැ

by | Feb 11, 2017 | Life | 0 comments

හොඳටම සනීප නැහැ
හොඳටම සනීප නැහැ. නමුත් මොනා කරන්නද පහන් මන්දිරය මගේ top priority list එකේ තියෙන දෙයක්. ඒක බලන්න යන්න ඕන. ඒ වගේම මරන්න ඉන්න හරක් මට උණ හොඳ වෙනකම් තියාගෙන ඉන්නෙත් නෑ. තව 6 දෙනෙක් ඉන්නවා බේරගන්න…
හරියටම පැය 24ක් නිදාගත්තා. Chat, SMS 448ක් ඇවිත් තියේ. හිමින් සැරේ රිප්ලයි කරන්නම්…
හෙට මොණරාගල යන්නත් තියේ, ගැබිණි මව්වරුන්ගේ ප්රොජෙක්ට් එක කරන්න…
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments