සික්ස් කෙසේ වෙතත් සින්ගල් පැක් එකක් දැන් තියෙන්නේ

by | Oct 25, 2019 | Getting Ready

සික්ස් කෙසේ වෙතත් සින්ගල් පැක් එකක් දැන් තියෙන්නේ

ජීවිතේ කොච්චර පස්සට ගියත් බඩනම් ඉස්සරහට එන එක නතර වෙන්නේ නැහැ. සික්ස් කෙසේ වෙතත් සින්ගල් පැක් එකක් දැන් තියෙන්නේ….

මොනා වුනත් ඉතිං රෝස මලක් වගේ නේද?
උදේට දැක්කහම ඉතිං දවසම සුභයි… ගමේ කට්ටිය කියනවා මට ඇහිලා තියේ…

අපේ අම්මා කියලා තියෙන්නේ මට උදේට, හවසට පාරේ ඉන්න එපා කියලා, පෝය දවසට කොහොමත් එපා කියලා. මොකද කට්ටිය බුදුපහන තියන්නයි, පන්සල් යන්නයි මල් කඩනකොට මං පාරේ හිටියොත් වැරදිලා රෝස මලක් කියලා කඩාගන්න හිතයිනේ.

 

0 Comments