සදා නොවෙනස් මගේ ෆේස්බුක් ජීවිතය – Part 02

by | Oct 31, 2017 | Gossip, Life | 0 comments

සදා නොවෙනස් මගේ ෆේස්බුක් ජීවිතය – Part 02

වෙනස් වී ඇත්තේ මගේ හැසිරීම, ෆේස්බුක් වෝල් එක නොව ඔබේ සිතුම් පැතුම්ය…
එදා දුටු මා තවමත් ඒ ආකාරයටම ජීවිතය ගත කරයි…

ෆේස්බුක් යනු මගේ ජීවිතයම වේ. අනෙක් අය මෙන් නොව ඔබට මාව මනින්නට අවශ්‍යයි නම් මගේ ෆේස්බුක් එක බලන්න. සැබෑ ජීවිතය ඒ ආකාරයෙන්ම හිතට නැගෙන විදිහට අකුරු කර ඔබ හමුවට ගෙන එන්න මා කැමතියි… එය මගේ හිතට සැනසිල්ලක්.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments