වෙලාව හවස 6.00යි. වැඩ ඉවරවෙලා ආපහු යන ගමන්… අද දවසේ වාහනේට වඩා පයින් ගියේ… කොළඹ යන්නත් ඕන, ඔෆිස් යන්නයි, ඩාන්සින් ක්ලාස් යන්නයි. නමුත් වැඩ අවසන් නොකර යන එක හිතට හරි නැහැ