මගේ රෝස ගස් වල මල් 50කට වඩා පිපිලා

by | Dec 8, 2016 | Life | 0 comments

මගේ රෝස ගස් වල මල් 50කට වඩා පිපිලා
මගේ රෝස ගස් වල මල් 50කට වඩා පිපිලා. අද හවසට මම ඒ ඔක්කොම පූජා කරන්න කඩනවා. අර Heart Surgery එක කරන අම්මට පූජා කරන්න දෙනවා ලස්සන මල් වට්ටියක් හදලා…
අද තමයි පළවෙනි වතාවට මල් කඩන්නේ.
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments