බණ ගෙදරක යන්න කියලා

by | Jul 29, 2018 | Life | 0 comments

බණ ගෙදරක යන්න කියලා

ප්‍රොජෙක්ට් අවසන් කරලා පාරෙදිම ඇඳුම් මාරු කරගත්තා. අපේ ලොකු අක්කගේ මහත්තයාගේ (ලොකු මස්සිනා) අම්මා නැතිවුණා ටික දවසකට කලින්. ඉතිං ගෙදර අයට යන්න විදිහක් නැති නිසා මම යනවා බණ ගෙදර. මේ අවුරුදු 32ටම ගෙදර අය වෙනුවෙන් ඒ අය නියෝජනය කරන්න මම යන පළවෙනි ගමනද කොහෙද මේ.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments