ඒත් ඉතිං වැඩ නොකරත් බෑනේ. සති අන්තයේ විතරයි වැඩ කරන්න වෙන්නේ. සතියේ දවස් වල අම්මා ලඟට වෙලා ඉන්න ඕනනේ.
Accident එක නිසා මගේ ෆෝන් එකයි Smart Watch එකයි දෙකම කැඩුනා. වැඩ වලට ගොඩක් පාඩුයි ඒක නිසා. ප්‍රොජෙක්ට් සම්බන්ධ දෙයක් දැනගන්න අවශ්‍යයි නම් මැසේජ් එකක් එවලා තියන්න. අඟහරුවාදා ගෙදර ගිහින් ලැප් එකෙන් රිප්ලයි කරන්නම්. අපේ මාර්ක් අයියා මට කමෙන්ට්/මැසේජස් ලිමිටඩ් කරලා තියෙන්නේ.







