පුතේ තරහා නිවිලද දැන් වරෙන්කෝ මාව ගෙනියන්න

by | Jan 20, 2017 | Profile Picture | 0 comments

පුතේ තරහා නිවිලද දැන් වරෙන්කෝ මාව ගෙනියන්න

දස මසක් කුස දරා හදේ නැගෙන දරු සෙනෙහස දෝත පුරා දුන් අහිංසක අම්මා කෙනෙක් බණ්ඩාරගම නගරයේ මහ පාරේ තනි වෙලා. “පුතේ තරහා නිවිලද දැන් වරෙන්කෝ මාව ගෙනියන්න” මේ දුක්බර කතාව මේ දිනවල හැමෝගේම හිත් සසළ කරවමින් Facebook පුරා පැතිරුණා.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments