පැය 45,180±ක ෆේස්බුක් එකේ ගතකල ජීවිතය

by | Jan 11, 2017 | InstantNews | 0 comments

පැය 45,180±ක ෆේස්බුක් එකේ ගතකල ජීවිතය
2510 days on Facebook | දේශකීර්ති ශ්රී ලංකාපුත්ර ධනේෂ් මධුරංග එදිරිසූරිය |

Danesh Maduranga Edirisooriya
පසුගිය වසර 6 පුරාවට මාගේ ෆේස්බුක් භාවිතය | පැය 45,180±ක ෆේස්බුක් එකේ ගතකල ජීවිතය
216,864,000 seconds
3,614,400 minutes
60,240 hours
2510 days
358 weeks and 4 days
6 years, 10 months, 15 days
අවුරුදු 6ක් ෆේස්බුක් හිටියා.
අසරණ මිනිසුන් 25,000කට ආසන්න පිරිසකට උදව් කලා.
ව්යාපෘතිය 1,900කට වඩා සිදුකලා.
ෆේස්බුක් යාලුවෝ 8,578ක් ඉන්නවා.
15,395 දෙනෙක් මාව Follow කරනවා.
මං ඉගෙන ගත්ත සහ අනෙක් අයට මට පෙන්වන්න පුළුවන් වුණ මූලික දේ තමා ‘‘දේශපාලනයට සම්බන්ධ වීමෙන් තොරව රටේ වෙනසක් ඇති කරන්නට පුළුවන්’’ කියන එකයි…
තව ටිකක් වෙලා වැඩිපුර ඉර පායලා තියෙනවනම්, දවසට පැය 24ට වඩා තියෙනවනම් තව කොච්චරක්නම් කියලා අසරණ අයට පිහිට වෙන්න පුළුවන්ද…
One tree can start a forest;
One smile can begin a friendship;
One hand can lift a soul;
One word can frame the goal;
One candle can wipe out darkness;
One laugh can conquer gloom;
One touch can show you care;
One life can make the difference;
One man can change the world,
BE that ONE TODAY…
Join with

SamajaSathkara.lk
Helping Everyone, Everyday, Everywhere
මං ගැන දැනගන්න කියවන්න : http://goo.gl/UDsSpO
දේශකීර්ති ශ්රී ලංකාපුත්ර – ගෞරව සම්මාන උපාධිය (ශ්රිමත් අනගාරික ධර්මපාල පදනම – ස්වර්ණ බිම්බ 2016 ගෞරව සම්මාන උපාධි ප්රධානොත්සවය)
Youth Volunteer of the Year | V-Awards 2015
(වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා)
Social Good Award (Social Media for Social Good) | Mashable/Etisalat Social Media Day 2014
Social Service Award Winner | SUNFO YOUTH CONGRESS, “International Youth Day 2014 Appreciation award for Social Services” Ceremony.
පළවෙනි ප්රොෆයිල් එකට එකතු වෙන්න අපහසුනම් දෙවෙනි එකට එකතු වෙන්න : Danesh Maduranga Edirisooriya II
Hotline : 0773366488 (Viber/Whatsapp/Imo)
Mobile Hotline : 0703366488
Join

SamajaSathkara.lk
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments