අලව්ව දෝණිගේ (රේල් ගේට් එක ලඟ පවුල) ගෙදර හදනවා මේ දවස් ටිකේ. දවස පුරාම තියෙන වැස්සත් එක්ක හරි අමාරුයි වැඩ ටික කරගන්න. අද යනවා අවශ්‍ය කරන බඩු ටිකක් අරන් දෙන්න…
ඒත් එක්කම නාරම්මල, මානාව කියලා ගමක් ගැන විස්තර වගයක් ලැබුණා. බලන්න යනවා…
දවස් 4ක් ඇඳට වෙලා හිටියා අසනීප වෙලා.







