ඊයේ රෑ එනකොට 12ට විතර ඇති. ඉතිං ගලේවෙල ගියේ නැහැ. උදේ පිටත්වෙන්න ලැහැස්ති වෙනගමන්. දවසක් හෝ දෙකක් ගලේවෙල ඉන්නවා. ඉන්පසු පොලොන්නරුව. ආයේ එන දවසක් තීරණයක් නෑ. අඩු ගානේ පවුල් 200කටවත්, පන්සල් 50කටවත් උදව් කරලා තමයි ආපසු එන්නේ.

0 Comments