අසනීප අමතක කරලා නෑවා. අද දවසට කරන්න ඕන ප්‍රොජෙක්ට් ටිකක් තියේ, ඒ ටික කරගන්න ඕන කොහොම හරි. ප්‍රොජෙක්ට් කරන්න තියේනම් මං අසනීප වෙන්නේ නෑ. දවසක් දෙකක් නිකන් හිටියොත් සාංකාවට ලෙඩ වෙනවා.