පසුගිය 13 වැනිදා සිට මගෙන් ෆේස්බුක් අප්ඩේට් එකක් නැති එක ගැන ඔබ විමසිලිමත් වන්නට ඇත. එයට හේතුව වූයේ හදිසියේම මමත් අම්මාත් දැඩි ලෙස රෝගාතුරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කල නිසයි. එදා සිට මේ මොහොත වන තෙක් මමත් අම්මාත් කිසිදු ආහාරයක් ගෙන නොමැත. ඒ කියන්නේ වේල් 16ක්. ඉතාමත් දුර්වල වෙලා හිටියේ මේ දින කිහිපයේ. අද වෙන තෙක් වතුර සහ ඇපල් පමණයි…
වමනේ යැම, අධික උණ, සෙම, බඩේ අජීර්ණය වැනි අසනීප රැසක් හැදුනා..







