දැන් අම්මා හදලා දෙන තේ බෝතලේ හැමතැනම අරන් යනවා

by | Jun 25, 2018 | Travel | 0 comments

දැන් අම්මා හදලා දෙන තේ බෝතලේ හැමතැනම අරන් යනවා

දැන් අම්මා හදලා දෙන තේ බෝතලේ හැමතැනම අරන් යනවා. මොකද ප්‍රොජෙක්ට් වලට ගියහම හැමදාම බඩගින්නේ. බොහෝ වෙලාවට දවසට වේල් එකයි. ඊට අමතරව ඉතිං අඹ ගෙඩියක්, අයිස් පැකට් එකක් වගේ තමයි.

රසම රස වඩේ වගයක් හම්බවෙලා කන ගමන්… අම්මගේ ඉඟුරු තේ එකත් එක්ක වඩේ එකක් කනකොට දිව්‍ය ලෝකේ ගියා වගේ

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments