දවල් 1ට ගෙදරින් පිටත්වුණ පාර දැන් දියතලාවට ආවේ

by | Feb 8, 2018 | Gossip, Life | 0 comments

දවල් 1ට ගෙදරින් පිටත්වුණ පාර දැන් දියතලාවට ආවේ

දවල් 1ට ගෙදරින් පිටත්වුණ පාර දැන් දියතලාවට ආවේ. අප්පුච්චට කියලා බයි කවාගත්තා. තාම ඉතිං පොඩි එකානේ, හුරතලේනේ… බැන බැනා කවනවා පොඩි එකාටවත් මෙච්චර කවන්න අමාරු නෑ කියලා. කොරන්න දෙයක් නෑ ඉතිං කරුමේ ගෙවන්නත් ඕනනේ.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments