ගෙදර හිටියා ඇති කියලා හිතුනා ප්‍රොජෙක්ට් වලට යන්න කියලා

by | Jul 19, 2018 | Getting Ready | 0 comments

ගෙදර හිටියා ඇති කියලා හිතුනා ප්‍රොජෙක්ට් වලට යන්න කියලා

ගෙදර හිටියා ඇති කියලා හිතුනා. ප්‍රොජෙක්ට් වලට යන්න කියලා… Week end එකේ අම්මගේ තනියට අයියලා, අක්කලා ඉන්නවනේ…

රෑම ගියොත් දවස ඉතුරුයි. හෙට උදේ ඉඳන් වැඩ කරන්න පුලුවන්නේ. දැන් පිටත් වෙනවා දියතලාව යන්න…. මේ පාර ප්‍රොජෙක්ට් 50ක්වත් කරලා එන්න ඕන

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments