උදේට කෑම කන ගමන්

by | Sep 13, 2017 | Life, Travel | 0 comments

උදේට කෑම කන ගමන්

අපේ අම්මා උදේ දුන්න කුණිස්සෝ දාපු මලවපු පොල් සම්බෝලෙයි, පාන් භාගෙයි තිබ්බේ නැත්තන් මායි, ඩ්‍රයිවර් මල්ලියි මෙලහකට හාමතේ කලන්තේ දාල වැටිලා. තාමත් ඉන්නේ ඒකේ පවර් එකෙන්… කනකොට රෑ 8ත් පහුවෙයි අද… කමක් නෑ Nikeshala Tennakoon අක්කා දුන්න බත් එක තියේනේ… ඕනද?

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments