අද දවල් කෑම ගමේ විදිහට ඉතාමත් රසවත් ලෙස සකස් කරලා දුන්නේ කැබිතිගොල්ලෑව අපේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන කීර්ති අයියලගෙ ගෙදරින්. කෑම කැවීමේ පිංකම සිදු කරගත්තේ කවදත් කැබිතිගොල්ලෑවේදී මාව ආදරෙන් බලාගන්න අපේ ඉනෝකා අක්කා…
දෙපළටම බොහොමත්ම පිං…