ආදරණීය මිතුරෙකුගෙන් ලැබුණ වටිනා උපන්දින ත්‍යාගයක්

by | Aug 1, 2018 | Life | 0 comments

ආදරණීය මිතුරෙකුගෙන් ලැබුණ වටිනා උපන්දින ත්‍යාගයක්

මගේ උපන්දිනය තිබුණා මාස 1 1/2කට කලින්. ඉතිං සුපුරුදු පරිදි උපන්දිනය දවසේ විශ් කරලා මාව මුණගැහුණට පස්සේ Isuru මල්ලි මට මේ තෑග්ග දුන්නා. අහිංසක පුංචි තෑග්ගක් වුණත් මට මහ මෙරක් වටිනවා. මොකද ඉතිං Cufflinks කියන්නේ මට දිනපතා අවශ්ය වෙන දෙයක්නේ ඉතිං…

ගොඩක් ස්තුතියි ???? මල්ලී…
ඔයා මට ඉන්න හොඳම යාලුවන්ගෙත් හොඳම කෙනෙක්…. උපන්දින තෑග්ග නිසා නෙමෙයි එහෙම කීවේ, අවශ්ය වුණ හැම මොහොතකම වෙනසක් නොවී ලඟ හිටිය නිසයි කීවේ….
ආදරෙයි ගොඩක්.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments