අම්මලා තාත්තලා එක්ක වන්දනා ගමනක් 4 | Day 02 (උදෑසන ආහාරය ගැනීම)

by | Apr 5, 2017 | Project | 0 comments

අම්මලා තාත්තලා එක්ක වන්දනා ගමනක් 4 | Day 02 (උදෑසන ආහාරය ගැනීම)
උදෑසන ආහාරය අපි ගත්තේ අනුරාධපුර නගරයෙන්. අම්මලා තාත්තලා කැමති කෑම වර්ග අරන් දුන්නා. උදෑසන ආහාරයෙන් පස්සේ උදේ 7.30ට අපි පිටත් වුණා අටමස්ථාන වන්දනා කරන්න. අපිට උදෑසන ආහාරය අරන් දෙන්න Sara Dias දායකත්වය දැක්වූවා. නැන්දේ ඔබ කරගත්තාවූ මේ කුසල කර්මය නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා. ඔයාට ගොඩක් පිං නැන්දා… ඒ වගේම ඔයාටත් ගොඩක් පිං Dilini Wijesuriya අක්කේ මේ අම්මලා, තාත්තලා මේ විදිහට වන්දනා ගමනක් එක්ක යන්න දායකත්වය දුන්නට.
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments