අපි නතරවෙලා ඉන්න ගෙදර වතුර ඉවර වෙලා

by | Oct 29, 2016 | Gossip | 0 comments

අපි නතරවෙලා ඉන්න ගෙදර වතුර ඉවර වෙලා

අපි නතරවෙලා ඉන්න ගෙදර වතුර ඉවර වෙලා… හොඳටම මහන්සියි, නාගන්න කියලා ආවේ. දවසම කට්ට අව්වේ. දැන් ඉතිං රෑ වෙනකම් ඉන්න වෙනවා. නැත්නම් වෙන ගෙදරකට යන්න වෙනවා. වතුර එනකම් ෆොටෝ ටිකවත් එඩිට් කරනවා අද ප්රොජෙක්ට් වල.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments