අද දවසේ සිදුකල පිංකම් (සමාජසත්කාර අවුරුදු නෑගම් 2017)

by | Apr 17, 2017 | Project | 0 comments

අද දවසේ සිදුකල පිංකම් (සමාජසත්කාර අවුරුදු නෑගම් 2017)
1. මොළේ නහරයක් පුපුරලා එක්තැන් වූ තාත්තා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්යාග කිරීම
2. ඇඳ පහලට වැටිලා ආබාධිත වුණ මවකට රෝද පුටුවක් පරිත්යාග කිරීම
3. ඇස් පේන්නේ නැති ආබාධිත මවකට රෝද පුටුවක් පරිත්යාග කිරීම
4. පිළිකාව හැදුන මව ඉන්න පවුලට උදව් කිරීම
5. මව හැර ගිය කුඩා දරුවෝ තුන් දෙනෙක් ඉන්න පවුලකට උදව් කිරීම (ක්ෂේත්ර චාරිකා)
6. ලියුකේමියා හැදුන දරුවෙක් ඉන්න පවුලකට උදව් කිරීම (ක්ෂේත්ර චාරිකාව)
සංචාරය කල ප්රදේශ : යටියන්තොට, කිතුල්ගල
සංචාරය කල කිලෝමීටර් ගණන : 350+
විශේෂ ස්තූතිය :
සංජීව මල්ලී (අද දිනයේ පැය 14ක් පුරාවට මාගේ රියදුරා, ඡායාරූප ශිල්පියා සහ සහයකයා වීම සම්බන්ධව)
Dhanu Hemachandra

මිතුරිය, ප්රාදේශීය ලේකම් කාර්යාලයේ රොහාන් මහතා සහ අනෙකුත් සහය වූ සියලුම ග්රාම නිළධාරි මහතුන් සහ සංවර්ධන නිළධාරීන්ට.

 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments