අද උදේ 6.30ට අම්මගේ බත් කාලා ගෙදරින් පිටත් වුනේ. උදේ 10ට විතර මාවනැල්ලෙන් අරියඤාන හාමුදුරුවන් දුන්න තේ එකෙන් තමයි දවසම හිටියේ. දවසම මහන්සි වෙලා ඇවිත් රෑ.10යි ආයේ කෑම කනකොට. හැම දවසක්ම ගෙවෙන්නේ මෙහෙම තමා. එක්කෝ වේල් එකයි හෝ දෙකයි…
මං වැඩ කරනකම් අම්මා බත් කවනවා








0 Comments