ගොඩක් මහන්සි වෙලා කෑම ගොඩක් හදලා. කෑම රසයි. අද කවන්න කෙනෙක් නෑ. ඉනෝක අක්කට අද විභාගයක්. මොනා කරන්නද අතින් කෑවා ඉතිං… ගොඩක් පිං කීර්ති අයියට සහ දුවට රසවත් කෑම වේලකින් අපිට සංග්‍රහ කලාට.