වසරේ හොඳම තරුණ ස්වේච්ඡා සේවකයා – V-Awards 2015

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කල V-Awards 2015 උළෙලේදී වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා (Youth Volunteer of the Year) සම්මානයෙන් පිදුම් ලැබීම.