චිත්රපටයක් නැරඹීම by Danesh Edirisooriya | Jun 4, 2020 මහන්සියක් දැනුනොත් මල්ලිත් එක්ක ෆිල්ම් එකක් බලනවා. මල්ලිනම් නිදාගන්නවා ටික වෙලාවකින්. මම ඉවර වෙනකම් බලනවා.