• උදේම නානවා 
  • අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන වැඩේ අනුව අඳින ඇඳුමේ වර්ණය වෙනස් වෙනවා
  • උදැසන ආහාරය ගන්නවා
  • සාමාන්‍යයෙන් මම යූ ටියුබ් බල බලා තමයි කෑම කන්නේ. කනවා කියන්නේ ඉතින් මට කවුරු හරි කවනවා.
  • ඉන්පසු ලැප් එක ඔන් කරනවා