විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන – (Best Community Empowerment Programme)

 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය (2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”)
In honour and recognition of excellence in Digital initiatives in Sri Lanka.  Samajasathkara.lk Foundation was awarded 2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”