මේ ගැණු ළමයා නිකන් දැන්මේ. අර ඇත ටීච එක්ක අධ්‍යාපනයට මුල් තැන දීලා ඉන්නේ මම වගේ කෙනෙක්. පුංචි කලේ ඉඳන් මම හොඳ දීප්තිමත් ශිෂ්‍යයෙක් කියලා ඉතින් හැමෝම කියනවා. වැඩිය යාලුවෝ ආශ්‍රයක් නම් පොඩි කලේ ඉඳන් තිබ්බේ නැහැ. තුල්හිරිය කනිෂ්ට විද්‍යාලයේ තමයි මම 5 ශිෂ්‍යත්වය වෙනකම් ඉගෙනගත්තේ.