මට ඉතින් යාලුවෝ නැහැනේ. සතියක මැලේසියානු සංචාරයක් ගියා තනියම. KL Tower, Petronas Twin Tower, National Museum, Bird Park, Planetarium, Genting Highlands Theme Park, SkyWay, Langkawi Island යන ස්ථාන වලට යන්න පුළුවන් වුනා. අලුත්ම අත්දැකීමක්.