දේශමාන්‍ය ගෞරව නාමය (සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම)

 

නෛකශ්‍රී විරාජමානව සොබා සෞන්දර්යයෙන් ලොව අන් සියලු රටවල් අභිබවමින්, ප්‍රමුඛස්ථානය උසුලන ශ්‍රී ලංකාද්වීපයේ ඉපිද “සැමට දිරිය – රටට සවිය” වෙමින් ලංකා සංස්කෘතික දායාදයන් වැඩිදියුණු කරමින් ද ජාතීන් අතර සහයෝගීතාව පතුරුවාලමින් මා කරනු ලැබූ සේවයට, සහජ දක්ෂතාවට ප්‍රවීණත්වයට සාදු චර්යාවට උපහාර පිරිනැමීම වස් සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමේ සංවත්සර මහා සභාවේදී මාහට “දේශමාන්‍ය” ජාතික ගෞරවනාම සම්මාන සන්නස්පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රභූ ආරාධිත අමුත්තන් අතින් 2018ක් වූ මැයි මස 27 වන දින කොළඹදී පිරිනැමූ වගයි !

දේශමාන්‍ය (‍ජාතියෙහි අභිමානය) යනු, ශ්‍රී ලංකා රජය විසින් සිවිල් සම්මානයක් ‍ලෙසින් පිරිනැමෙන දෙවන ඉහළතම ශ්‍රී ලාංකික ජාතික සම්මානය (ශ්‍රී ලංකාභිමාන්‍ය ට පසුපසින්) වේ.

The Deshamanya National Honor Award presented to me at the Annual General Meeting of the All Ceylon Cultural United Foundation. Deshamanya is the second highest Sri Lankan national award by a Sri Lankan government as a civilian award (behind the Sri Lankan honorary).